Saturday, June 25, 2022
spot_img
spot_img

Latest Posts

ලිට්‍රෝ ගෑස් සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති, ඉංජිනේරු විජිත හේරත් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (10) දිනයේදී ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ ද සභාපතිවරයා වන විජිත හේරත් මහතා ලිට්‍රෝ සභාපති ධුරයට පත්වුණේ පසුගිය අප්‍රේල් 21 වනදා ය.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.