පොලිසියට බාධා කල නිසා වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

0
358

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

කොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්, වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ජුනි මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇති බව පැවසේ.