විපක්ෂ නායක සජිත් සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් යාපනයේදී (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසකගේ විශේෂ ආරාධනයක් මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් අතර හමුවක් යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේ දී පෙරේදා (10) පැවැත්විණි.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් සඳහා සක්වල සුහුරු පන්ති කාමර සහ බස් රථ ලබා දීමේ වැඩසටහන් කිහිපයක් සඳහා මේ දිනවල යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදෙන අතරතුර ය.

එහි දී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...