(PHOTOS):වැටුප් විෂමතාවට එරෙහිව හා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බොරැල්ලේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණයේ!

Date:

කොළඹ LNW:ගුරු විදුහල්පති සේවයේ වැටුප් විෂමතාව ඉවත් කිරීම හා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට බල කරමින් අද (12) ගුරු විදුහල්පති වෘත්තීය අමිති සන්ධානය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

දිවයින පුරා ස්ථාන 100කදී මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණු අතර කොළඹ කලාපයේ ගුරු විදුහල්පති උද්ඝෝෂණය බොරැල්ල හන්දියේදී පැවැත්විය.

ජයග්‍රහණය තෙක් මෙම සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/670/Teachers%20And%20Principals%20Trade%20Unions%20protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...