*
Monday, July 15, 2024
spot_img

Latest Posts

(PHOTOS):වැටුප් විෂමතාවට එරෙහිව හා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බොරැල්ලේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණයේ!

කොළඹ LNW:ගුරු විදුහල්පති සේවයේ වැටුප් විෂමතාව ඉවත් කිරීම හා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට බල කරමින් අද (12) ගුරු විදුහල්පති වෘත්තීය අමිති සන්ධානය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

දිවයින පුරා ස්ථාන 100කදී මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණු අතර කොළඹ කලාපයේ ගුරු විදුහල්පති උද්ඝෝෂණය බොරැල්ල හන්දියේදී පැවැත්විය.

ජයග්‍රහණය තෙක් මෙම සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/670/Teachers%20And%20Principals%20Trade%20Unions%20protest

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan