*
Monday, July 15, 2024
spot_img

Latest Posts

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හා ඊශ්‍රායලය අතර ගැටුම්; හිස්බුල්ලා සංවිධානය රොකට් ප්‍රහාර දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 12,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ගිනිකොනදිග ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකුවන තලේබ් අබ්දුල්ලා සහ තවත් හිස්බුල්ලා සටන්කාමීන් තිදෙනෙකු ඝාතනය කළ බවට ඊශ්‍රයල හමුදාව නිවේදනය කිරිමත් සමඟ අද(12) උදැසන හිස්බුල්ලා සංවිධානය විසින් රොකට් 100කට අධික ප්‍රමානයක් ඊශ්‍රායලය වෙත එල්ල කර ඇති බව වාර්තා වේ.

මිට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රයලයද පෙරලා ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති අතර ප්‍රහාර හේතුවෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවේ.

මේ වන විට ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර මිලිටරි ගැටුම උත්සන්න වෙමින් පවතින අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දෙපාර්ශවයම යුද්ධයකට සුදානම් වෙමින් පවතින බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan