ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හා ඊශ්‍රායලය අතර ගැටුම්; හිස්බුල්ලා සංවිධානය රොකට් ප්‍රහාර දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 12,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ගිනිකොනදිග ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකුවන තලේබ් අබ්දුල්ලා සහ තවත් හිස්බුල්ලා සටන්කාමීන් තිදෙනෙකු ඝාතනය කළ බවට ඊශ්‍රයල හමුදාව නිවේදනය කිරිමත් සමඟ අද(12) උදැසන හිස්බුල්ලා සංවිධානය විසින් රොකට් 100කට අධික ප්‍රමානයක් ඊශ්‍රායලය වෙත එල්ල කර ඇති බව වාර්තා වේ.

මිට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රයලයද පෙරලා ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති අතර ප්‍රහාර හේතුවෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවේ.

මේ වන විට ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර මිලිටරි ගැටුම උත්සන්න වෙමින් පවතින අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දෙපාර්ශවයම යුද්ධයකට සුදානම් වෙමින් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...