මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව නගර සභාව සමඟියට!

Date:

කොළඹ LNW:මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ සහ කඩුගන්නාව නගර සභාවේ බලය සමඟි ජන බලවේගයට හිමිව තිබේ.

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගයට වැඩි බහුතරයක් හිමි මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂක ඉෆ්තිහාර් ඉමාමුඩීන් මහතා අද (12) පත් කර ඇත.

මේ අතර කඩුගන්නාව නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය සමඟි ජන බලවේගය දිනාගෙන ඇත.

එම ප්‍රතිඵලයට අනුව ලක්ෂිත අබේරත්න මහතා නගරාධිපතිවරයා ලෙස පත්ව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...