ජනතාව පාවා දී රට ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

රට ගොඩනගන ගමනේදී තීන්දු කළ යුත්තේ දේශපාලකයින්ගේ වාසිය නොව රටේ වාසිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාවට වාසියක් අත්පත් නොවී ගනු ලබන කිසිදු තීරණයකින් රටට යහපතක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය කිසිවිටකත් කිසිවිටෙකත් රටේ ජනතාව පාවා දෙන තීන්දු තීරණ නොගන්නා බව ද අවධාරණය කළේය.

තමන් විසින් ගනු ලබන සියලුම තීන්දු තීරණය වන්නේ ඒ හරහා රටට ලැබෙන වාසිය සහ රටට ලැබෙන අගය මත යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

නාවුක, ගුවන් සේවා, වරාය, අපනයන වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන නියෝජිත පිරිසක් සමග සමඟ ඊයේ (11) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

පැරණි මති මතාන්තර මත එල්බගෙන සිටීම හේතුවෙන් අහිමි වී ඇති ආයෝජන අවස්ථා ද, ආයෝජන සම්බන්ධව උද්ගතව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...