වීසා ප්‍රතික්ෂේප වූ ආර්ජන්ටිනා වැසියන්ට රූපවාහිනී තෑගි

රෂිකා හෙන්නායක ජුනි 12,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එක්සත් ජනපදය විසින් වීසා බලපත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබූ ආර්ජන්ටිනාවේ පාපන්දු ලෝලීන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව වීදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී Newsan නමැති දේශීය සමාගම, ලෝක කුසලානය නැරඹීම සඳහා ඇමරිකාවට යාමට නොහැකි වූ පුද්ගලයන් සිය දෙනෙකුට නොමිලේ රූපවාහිනී යන්ත්‍ර ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇත.

වීසා නොලැබීමෙන් ඇති වූ දැඩි කණගාටුව මධ්‍යයේ වුවද, මෙවැනි තෑග්ගක් ලැබීම තමන්ට විශාල සහනයක් බව එහි සිටි ක්‍රීඩා ලෝලීන් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, මෙවර ආර්ජන්ටිනාව තුළ ලෝක කුසලානය පිළිබඳව පවතින උනන්දුව පසුගිය වසරවලට සාපේක්ෂව අඩු මට්ටමක පවතින බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...