කන්ගනා රනවුත් දේශපාලනයට පිවිසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 13,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගියදා ඉන්දියාවේ පැවති ලෝක් සභා මැතිවරණයෙන් හිමාචල් ප්‍රදේශ් හි මැන්ඩි මැතිවරණ කොට්ඨාශයෙන් ජයග්‍රහණය කළ ජනප්‍රිය නිළි කන්ගනා රනවුත් දේශපාලනයට පැමිණ තිබේ.

භාරතීය ජනතා පක්ෂ අපේක්ෂක කන්ගනා මැන්ඩි ලෝක් සභා අසුනේදී ඇයගේ කොංග්‍රස් ප්‍රතිවාදියා වන වික්‍රමදිත්‍ය සිංට එරෙහිව ඡන්ද 74,755 කින් ජයග්‍රහණය කර තිබු ඇය දේශපාලනයට වඩා සිනමාව පහසු බවත් රංගනයෙන් ඉවත් වීමට අදහසක් නොවන බවත් සඳහන් කර තිබිණ.

සිනමා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය නිලියක්, ලේඛිකාවක්, නිෂ්පාදකවරියක් හා අධ්‍යක්ෂකවරියක් වන ඇය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ‘දෙවියන් වහන්සේ මට මේ අවස්ථාවෙන් ආශීර්වාද කළා නම්, මම අනිවාර්යයෙන්ම මගේ අවංකකමෙන් එය කරනවා ‘ යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...