යුක්‍රේන ජනපතිගේ උපන් ගමට ප්‍රහාරයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගේ උපන් ගමට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 9 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයේ දකුණු නගරයක් වන ක්‍රිව්යි රි වෙත රුසියාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර, ඉන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 29 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පැවසේ.

යුක්‍රේන නීතිපති කාර්යාලය පවසන්නේ එම මිසයිල නේවාසික ගොඩනැගිල්ලකට එල්ල කර ඇති බවත්, ඉන් තුවාල ලැබූවන් අතර ළමයින් පස් දෙනෙකු ද වන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අදහස් දක්වා නොමැති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...