අහසට වෙඩි තැබීම – සජබ ආසන සංවිධායකවරයකු අත් අඩංගුවට !

0
508

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයකු ලෙස කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් වෙනුවෙනි.

පී. ඩී. අබේරත්න නම් අදාළ පුද්ගලයා අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

RN