අමාරු මාක්ස් සහ රොමෑන්ටික් චේ ගවේරා …

Date:

මාක්ස්ගේ ජාත්‍යන්තරවාදය ගරිල්ලාවාදී අපගමනයක හිරකිරීමේ සක්‍රීය පරමාදර්ශය :අර්නස්ටෝ චේ ගවේරා

මාක්ස්වාදයට අනුව සමාජවාදී ජාත්‍යන්තරය පිහිටුවන්නේ ප්‍රාගධනයේ බූගෝලීය කරනයත් සමඟ සිදුවන ජාත්‍යන්තර කම්කරු පන්තියේ නිර්මාණය වීමට සමගාමීවය..

ඒ මිස හරි හමන් කම්කරු පන්තියක්වත් නැති පසුගාමී දූපත්වලට අවිගත් කුඩා කන්ඩායමක් ඇතුල්වී සමාජවාදී ජාත්‍යන්තරය බිහිකල නොහැක..

මාක්ස්ගේ ජාත්‍යන්තර වාදය යනු ඇඟේ මොරාල් එකෙන් හෝ හුදු තුවක්කු කානුවෙන් නිර්මාණය කලහැක්කක් නොවේ…මාක්ස්ට අනුව සමාජවාදී ජාත්‍යන්තරය යනු වෙනම ඓතිහාසික සන්ධර්බයක පවතින්නකි.. චේ ගුවේරා යනු ඉහත කී සියදිවි නසාගන්නා ගරිල්ලාවාදයේ පරමාදර්ශයයි..

ලංකාවේ චේ ගුවේරා බාවිතා වූයේ හැත්තැ එකේ සහ අසූ අට අසූ නමයේ දියුණු අවි නැති ගල්කටස් අරගලයක අවි නැතිව අවි ඇති හමුදාවක් සමඟ සටන් කිරීමට තරුණයන්ට මොරාල් දීමටය…එහි ප්‍රතිපලය තරුණයන් හැටදහසක් මියපරලව යෑමයි..

ඇත්තෙන්ම ලංකාවට මෝඩ චේ ප්‍රවාද නොපැමිණියේනම් මියගිය හැටදාහෙන් අවම දහදාහක්වත් බේරීමට තිබින.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...