සටහන – රුවන් නෙළුගොල්ල
අද (16) දිනයේදී බස්නාහිර, සබරගමුව ස වයඹ පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම කඳුකරහේ බටහිර බෑවුම් ප්රහේශවලත්, උතුරු, උතුරු-මැද ස වයඹ පළාත්වලත් ිකුණාමලය, ම්බන්හතාට ස හමානරාගල දිස්ික්කවලත් විටින් විට මන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.