යුක්රේන යුද්ධයට සහය දක්වන බවට G7 නායකයන් චීනයට චෝදනා කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 16,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : 2014 වසරේ ජූනි 13-15 දක්වා මෙවර ඉතාලියේ Apulia හි Fasano නගරයේ Borgo Egnazia හිදී රැස් වූ G7 නායකයන්ගේ සමුළුව නිමා කරමින් සාමාජික රටවල් හතේ නායකයින් විසින් මොස්කව්හි යුද යන්ත්‍රයට ද්‍රව්‍යමය වශයෙන් සහාය ලබා දෙන චීනයට එරෙහිව සම්බාධක පනවන බවට අනතුරු අඟවා තිබේ.

බීජිනය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර චීනය මෙහිදී ප්‍රකාශ කර තිබුණේ, සිය රට යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මධ්‍යස්ථ පිළිවෙතක් ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට යුරෝපා සංගමය චීනයෙන් ආනයනය කරන ලද විදුලි වාහන (EV) සඳහා අමතර තීරුබදු නිවේදනය කර ඇති අතර නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ බලහත්කාරයෙන් චීනය පවත්වාගෙන යන අධිකාරයට විරෝධය පාමින් G7 නායකයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් තවදුරටත් සඳහන් කර තිබුණේ, පිලිපීනය ඇතුළු මුහුදේ නාවික නිදහසට නැවත නැවතත් බාධා කිරීම සම්බන්ධයෙන් අප දිගටම විරුද්ධ වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...