ලන්ඩනය ආලෝකමත් කළ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පොසොන් උත්සවය!

Date:

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :

ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පොසොන් උත්සවයක් සංවිධානය කර තිබුණු බව වාර්තා වේ.

නියෝජ්‍ය විහාරාධිපති පුජ්‍ය ගලයායේ ධම්මදස්සි හිමි ඇතුළු සංඝයා වහන්සේලාගේ අවවාද හා අනුශාසනාවෙන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය ජුනි 15වන ඉරිදා දවස පුරාම සාර්ථකව සිදු කළ බව සඳහන් වේ.

එදින උදැසන ශිල -භාවනා වැඩ සටහනකින් ආරම්භ වූ මෙම පිංකම පුජ්‍ය හාදුපැල්පොල මහින්ද හිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර,මෙම පිංකම් වලට අමතරව දන්සල් මෙන්ම භක්ති ගීත ප්‍රසංගයක් ද පැවැත්වූ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...