සති දෙකක් රාජ්‍ය සේවකයන් ගෙදර – චක්‍රලේඛයකුත් නිකුත් වෙයි

Date:

ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට සේවයට කැඳවන්නේ අත්‍යවශ්‍ය සේවකයන් පමණි.

මීට අදාල චක්‍රලේඛය අද පස්වරුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

රට තුල ඉන්ධන සැපයීම සීමා වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ තම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කර ගනිමින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම දුෂ්කර වීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...