මහජන චීන සමූහාණ්ඩුවෙන් දරුවන්ට පාවහන්.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ඉල්ලීමකට අනුව මහජන චීන සමූහාණ්ඩුව විසින්,  මාතර දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ ග්‍රාමීය පාසල් තුනක සිසුන් සඳහා පාසල් පාවහන් ප්‍රදානය කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා විසින් භාර දී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...