*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනය අවසන්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රජයේ ඖෂධවේදීන් ආරම්භ කර තිබූ සංකේත වැඩ වර්ජනය අද (17) අවසන් කරන බව එහි සභාපති තුෂාර රණදේව මහතා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඔහු පවසන්නේ බලධාරීන් තම ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවයි.

ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23කගේ ස්ථාන මාරු කිරීමට විරෝධතාවය පල කරමින් මෙලෙස වැඩ වර්ජනයක නිරතවීමට ඔවුන් පියවරගෙන තිබුණේ.

වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව තිබූ අතර ඔවුන් ඊට එරෙහිව චෝදනාවන්ද සිදුකර තිබුණි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan