ගෘහස්ථ විදුලි බිල 50% කින් අඩු වන ලකුණු!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

ජූලි පළමුවනදා සිට ගෘහස්ථ විදුලි බිල සියයට 50කින් පමණ අඩු වීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන අතර, එම අඩුවීම කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා සිදු නොවන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...