ට්‍රම්ප් වෙනස් වෙලා!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීමකින් තොරව ඉරාන යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්තෙන් පසුවෙන බව එක්සත් ජනපද වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කර තිබේ.

ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් උපුට දක්වමින් ඔවුන් එය වාර්තා කර ඇත.

හෝමුස් විවෘත කර ගැනීම දක්වා සටන කළහොත් යුද්ධය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බවට ජාන්ධිපති ට්‍රම්ප් සහ ඔහුගේ සහයකයින්ගේ තක්සේරුව වී තිබේ.

කෙසේවෙතත් යුද්ධය නිශ්චිත ලෙස අවසන් කරගැනීමට පෙර ඉරානයේ නාවික හමුදා සහ මිසයිල අවහිර කරගත යුතු බවද ඇමරිකාව අරමුණු කරන බවයි වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරන්නේ.

යුද්ධයෙන් අවසන් වීමෙන් පසු ඉන්පසු එක්සත් ජනපදය ඉරානයට රාජ්‍ය තාන්ත්‍රිකව බලපෑම් කිරීමට සූදානම් බවත් යුරෝපයේ සහ ගල්ෆ් කලාපයේ මිත්‍ර පාක්ෂිකයින් ඊට පෙරමුණ ගැනීමට බල කරනු ඇති බවත් එහි තවදුරටත් වාර්තා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...