රැකියා විරහිත උපාධිධාරී විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවේ නිරත රැකියා විරහිත උපාධිධාරීන්ට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

රැකියාව අයිතියක්.සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස බලකරමිනුයි එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් එය සංවිධානය කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...