*
Monday, July 15, 2024
spot_img

Latest Posts

ඊළඟ ජනාධිපති,අගමැති සහ කැබිනට්ටුව තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි සර්ව ජන බලයේ අපි!

කොළඹ LNW: ඊළඟ ජනාධිපති මෙන්ම අගමැතිත් කැබිනට් මණ්ඩලයත් තීරණය කරන්නේ සර්ව ජන බලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කළේය.

ඒ, (18) මේ වන විට නුගේගොඩ නගරයේ පැවැත්වෙන සර්ව ජන බලය මහ රැළිය අමතමිනි.

රටේ පාලනය පිළිබඳව පමණක් නොව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්නත් තීරණයේ කරන්නේ සර්ව ජන බලය විසින් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි වසර 20 තුළ රටේ තීරණාත්මක දේශපාලන සාධකය වන්නේද සර්ව ජන බලය බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan