අද ඩොලරය

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.31ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.65ක් ලෙස ඉහළ ගොස් ඇත .

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහතින් දක්වා ඇත .

මහජන බැංකුව – රු. 298.56 – රු. 308.67

කොමර්ෂල් බැංකුවේ – රු. 297.82 – රු. 308.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 308.00

සෙලාන් බැංකුව – රු. 297.75 – රු. 307.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.75 – රු. 310.75

එන්.ඩී.බී. (NDB) – රු. 297.75 – රු. 308.75

අමානා බැංකුව – රු. 301.50 – රු.307.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරකයින් පැමිණීමේ ඉතිහාස ගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින්...

මාලිමාවේ උඩුනුවර අයවැය දෙවන වරටත් පරාදයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ...

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත්...

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....