කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බවත් කවදා හෝ දිනයක ඇයව නීතිය හමුවට පමුණුවන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

රහුමාන් මන්ත්‍රීවරයා අවධාරණය කළේ කොමසාරිස්වරිය විසින් නගරාධිපති පත්කරගැනීමට අදාළව ජන්ද ක්‍රමය තීරණය කිරීම සඳහා වූ මාර්ගෝපදේශ අනුගමනය නොකළ බවයි.

නගර සභා ආඥා පනත හෝ අනුගමනය කිරීමට අවස්ථාව තිබූ නමුත් රහස් ජන්දයක් පැවැත්වීම වෙනුවෙන් කොමසරිවරිය පූර්ව තින්දුවක් ගෙන පැමිණ සිටි බවටයි මන්ත්‍රීවරයා චෝදනාත්මකව සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...