සනත් නිශාන්තගේ සහෝදරයා යළිත් පුද්ගලයෙකුට ප්‍රසිද්ධියේම පහරදෙයි ! (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයකු වන ජගත් සමන්ත විසින් පෙරේදා (17) දිනයේදී ප්‍රසිද්ධියේම පුද්ගලයෙකුට පහරදී තිබේ.

ඔහු මෙසේ පහරදී ඇත්තේ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලේ සිටි පුද්ගලයෙකුට වන අතර එම සිදුවීම අසල පිහිටි CCTV කැමරාවක ද සටහන් වී ඇත.

පහරකෑමට ලක්වූ පුද්ගලයා පවසන්නේ “ජේවීපීකාරයින්ට තෙල් දෙන්නෑ” යැයි පවසමින්, මරණීය තර්ජන කරමින් ජගත් සමන්ත තමන්ට පහරදුන් බවයි.

ජගත් සමන්ත මීට පෙර ද අවස්ථා කිහිපයකදීම පුද්ගලයින්ට හා දේපළවලට මැර ප්‍රහාර එල්ල කර තිබුණු අතර කිහිපවිටකම පොලිස් අත් අඩංගුවට ද පත්ව තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...