Sunday, June 26, 2022
spot_img
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ තත්වය ගැන ඉන්දීය විදේශ ඇමතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ….

ශ්‍රී ලංකාවේ පවතින තත්වය සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවේ රැස්වීමක් ඊයේ (18) පැවැත්වී තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වී ඇත.

ශ්‍රී ලංකාවේ තත්වය සහ ඉන්දියාවේ කාර්යභාරය සම්බන්ධයෙන් හොඳ සාකච්ඡාවක් ධනාත්මක වාතාවරණයක් තුළ පැවති බවයි එස්. ජයිශංකර් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම මෙම දුෂ්කර අවස්ථාවේදී අසල්වැසි ශ්‍රී ලංකාව සමග එක්ව සිටගනිමින් අවශ්‍ය සහයෝගය ලබාදීමට තීරණය වූ බවත් ඒ මහතා සිය ට්විටර් පණිවිඩයෙන් දක්වා තිබේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.