ඉන්ධන තොග සම්බන්ධයෙන් ඇමති කංචනගෙන් ප්‍රකාශයක්

Date:

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ අනෙකුත් සියලුම ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු තොග අඩුවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම සතුව ප්‍රමාණවත් තොග ඇති අතර ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් තොග නිකුත් කර ඇති බවත් සියලුම ඇනවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9000ක් රැගත් මීළඟ නෞකාව ලබන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඒ මහතා පවසා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...