*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරමින්, මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් 92%ක් තීරු බදුවලින් නිදහස් කිරීමට බ්‍රිතාන්‍යය අවසර ලබාදී තිබෙනවා.

එනම්, අද (19) සිට සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමග එම අවසරය හිමිව ඇති බවයි.

මේ හරහා බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ තුළ මෙරට නිෂ්පාදන සදහා වන තරගකාරීත්වය ඉහළ යනු ඇති බවත් , එම වෙළෙඳ යෝජනා ක්‍රමය හරහා බ්‍රිතාන්‍යය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 65ක් සඳහා මෙම තීරු බදු සහන ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළෙඳපොළ බ්‍රිතාන්‍යය වන අතර දෙරටේ වෙළෙඳ සබදතා ශක්තිමත් කර ගැනීම මෙන්ම පුළුල් කරගැනීම අපේක්ෂාව වන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Sarah Hulton ප්‍රකාශ කර ඇත්තේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan