ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ආධාර!

කොළඹ LNW:ශ්‍රී ලංකාවට වෙනුවෙන් ආධාර කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුවෙන් අනුමත කිරීමටයි යෝජනා වී ඇත්තේ.

රොයිටර් පුවත් සේවය පවසන පරිදි එය ලබන සතියේදී සිදුවනු ඇති අතර ලෝක බැංකුවේ ඊළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවනු ඇති බවත් එම රැස්වීම එළඹෙන 28 වැනිදා පැවැත්වෙන බවත් සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...