යෝගා දිනය සැමරීමට අගමැතිත් එක්වෙයි

Date:

ජාත්‍යන්තර යෝගා දිනය අදට යෙදී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජුනි 21 වැනිදා ජාත්‍යන්තර යෝගා දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ 2014 වසරේදීයි.

මෙවර යෝගා දින සැමරුමේ තේමාව, ‘මනුෂ්‍යත්වය සඳහා යෝගා’ යන්නයි.

මෙරට යෝගා දින සැමරුම කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවති අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවා රෑ දෙකටම සූදානමින් හැඩ වෙන එස්එස්සී

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: කොළඹ එස්එස්සී පිටිය විස්සයි...

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...