ජොනී ඉල්ලූ වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකර තිබූ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

පසුගිය මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබූ අතර ඔහුට එරෙහිව පොලීසිය වෙත පැමිණිලි කිහිපයක් ලැබී තිබිණි.

ඊට අදාලව තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් අත්අඩංගුවට ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ඇමතිවරයා මෙම පෙත්සම ගොනුකර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල්, ඩීසල් දැන් ඉතිහාසයට? – ලෝකයම මවිත කරමින් නෝර්වේ ගෙන ගිය විස්මිත හරිත පෙරළිය!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: සාම්ප්‍රදායික ඉන්ධන...

අද (29) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 29) දිනයේදී ඌව, නැගෙනහිර...

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...

බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ...