අලි සබ්රි මහතාගේ නිල සංචාර සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පිළිබඳ පැහැදිලි කිරීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ නිල සංචාර සම්බන්ධයෙන් පැතිරෙන ඇතැම් ප්‍රචාර පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය කරුණු පැහැදිලි කිරීමක් කර ඇත .

අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අමාත්‍යවරයාගේ නිල සංචාරවලදී වැයවන මුදල් පිළිබඳව නොමග යන සුළු තොරතුරු ජනතාව අතර සංසරණය වන බවයි

එම නිවේදනය පහතින් දැක්වෙයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...