*
Friday, June 28, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

(වොෂින්ටන් මකරා)

🍎ඉන්දීය අගමැති මෝදි ගේ විශේෂ පණිවිඩයක් රැගත් එරට විදේශ ඇමති වි : නායක සජිත් හමුවෙයි. සජබ සංධාන පිරිසක් සමග නිළ සාකච්ඡාවකටත් එක්වෙයි.

🍎නීතිපති ගේ කාලය දිගු කිරීමේ වෑයම සජබ සජිත් හා කබීර් දෙන්නාගේ තීරණාත්මක ඡන්දයෙන් පරාජයට පත්වෙයි.

🍎සජිත් ගේ යාපනේ සංචාරයට ඉහළ ජනතා පුතිචාර.බලයට පත් වූ පසු එම ජනතාවට හා පුදේශයේ ගැටලු රැසකට කඩිනම් විසදුම් දෙන බවටත් ප්‍රතිඥා.

🍎කයියනායක බංඩා ලන්ඩන් ගිහින් ආණ්ඩුවටයි සජබ ටයි ඩීල් තියෙනවා කියලා හෙණ පචයක් ගහලා. ආණ්ඩුවයි කයියනායකයි අතර ඩීල් එක නිරුවතින් රගපු ITN නාඩගමේදි රටම දැක්කා – වි : නායක සජිත් කියයි.

🍎කැසිනෝකාරයින් ජාවාරම්කාරයින්ගෙන් සල්ලි අරන් සජබ බඩු බෙදන බව අප පක්ෂ සභාපති පොfන්සේකා වසර  04 පසු කීමෙන් ඔහු දැන් කාගේ හෝ පහත් රූකඩයක් වෙලා බව පැහැදිලියි – මුජිබර් කියයි.

🍎සජබ පක්ෂ නායකයා ජනපති අපේක්ෂකයා ලෙස නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබියදී සමහරු ජනපති අපේක්න්ෂකත්වයට පොර බැදීමෙන් ඔවුන් කෙතරම් අඥානදැයි ඔප්පු වෙනවා – සජබ කියයි.

🍎පාස්කු බෝම්බෙ ගහල මරාගෙන මරුණ කට්ටියගෙ පියායි ඒ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරපු එක්කෙනයි දෙන්නම දැන් මාළිමාවේ. එනිසා පාස්කු පරීක්ෂණ නම් හොඳටම කරාවි කියලයි කතෝලික ක්‍රිස්තියානි බැතිමතුන් කියන්නේ – චන්දිම වීරක්කොඩි.

🍎ගෙවල් වලටත් බදු ගහලා අනාථ ජනතාව තවත් අනාථ කරන පහත් සෙල්ලමකට ආණ්ඩුව ලේස්ති වෙනවා – ගයන්ත.

🍎අලුතින් පනවන නිවාස බද්ද ගැන ආණ්ඩුව පාර්ලිමේන්තුවට කිව්ව එක නෙවෙයි IMF එක කියන්නෙ. තව මාස 04 කින් එන අපේ ආණ්ඩුවෙන් මේක අපි වෙනස් කරනවා – ආචාර්ය හර්ෂ.

🍎නීතිපතිගෙ කාලය දිගු කරන අනවශ්‍ය යෝජනාවක් ඇවිත්. පොලිස්පති පත්කිරීමේදීත් ඔබ වැරදි විදියට හැසිරුනා. මෙතනදිත් එහෙම ලෑස්ති වුණොත් ඔබටත් උසාවි යන්න වේවි. පුද්ගලයො නෙවෙයි ඔබ ව්‍යවස්ථාව රකින්න – ඉරාන් ගෙන් කතානායකට ප්‍රහාර.

🍎රට හදන්න පුළුවන් හොදම ටීම් එක ඉන්නෙ සජබෙ යි. හොරෙක් වංචාකාරයෙක් නොවන නැති බැරි මිනිහා ඇති හැකි කරන සජිත් අනිවාර්යෙන් දිනනවා – අජිත් මාන්නප්පෙරුම.

🍎කොරෝනා කාලෙ මුස්ලිම් දේහයන් පුච්චන්න වැරදි තීන්දු ගත්ත පොහොට්ටු අපරාධකාරයො එක්ක ඉන්න කිසි කෙනෙකුට හරි යන්නෙ නෑ – මුජිබර්.

🍎IMF එකට මුවාවෙලා වැටි18% කලා. පඩියෙන් 36% ක් බදු ගැහුවා. ගජ මිතුරන්ට ටෙන්ඩර් දෙනවා. බිලි 800 ක් ගජ මිතුරූ ණය කපා හැරියා. මොනවද මේ ආණ්ඩුව කරන්නෙ – තුෂාර ඉදුනිල් අමරසේන.

🍎එජාප පැරදුන සෙට් එක නඩත්තු වෙන්නෙ ජනාධිපති වැය ශීර්ෂ මුදලින්. අනුරපුර පැත්තෙ එක්කෙනෙක් කෘෂි අමාත්‍යාංශයට ඇවිත් බලෙන් හොදම වාහනයකුත් ගෙනිහිල්ලා – සජබ චෝනා කරයි.

🍎ගාල්ල දිසා හිටපු මන්ත්‍රී හා නි: ඇමති මෙන්ම ගාල්ල නගරාධිපති හා කැනඩාවේ නි: මහකොමසාරිස් ලයනල් පේමසිරි සජබ ට එක්වෙයි.

🍎බදුල්ල දිස්ත්‍රික්කයෙන් හා රටේ හතර පැත්තෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් සජබ ට එක්වෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan