සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

රෂිකා හෙන්නායක අප්‍රේල් 10, කොළඹ LNW :

Silver Dawn නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.

සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක යෙදෙන අතරතුර මෑතකදී ත්‍රිකුණාමලය සහ ගාල්ල යන වරායන් වෙත ළඟා වී ඇත.

ගාල්ලට පැමිණි සංචාරකයන්ට දකුණු පළාතේ ඓතිහාසික සහ ස්වභාවික ස්ථාන නැරඹීමට අවස්ථාව හිමි වූ බව මෙහි සඳහන් වේ.

තට්ටු 11කින් යුත් මෙම දැවැන්ත නෞකාව සිය සංචාරයේ මීළඟ අදියර ලෙස කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතව තිබුණි.

මෙම නෞකාව “The Curious and the Sea” නමින් දින 141ක ලෝක සංචාරයක නිරතව සිටින අතර, පසුගිය (07)වැනිදා ත්‍රිකුණාමල වරායට පැමිණීමෙන් අනතුරුව ඊයේ (09) උදෑසන සිට ගාල්ල වරායේ නැංගුරම්ලා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...