යුපුන්ගේ රිදමයට පැමිණීම

Date:

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW:

යුපුන් අබේකෝන් සිටියේ යම් පසුබෑමකයි.ඔහු සිය වේගයට අදාළ රිද්මය සොයමින් සිටි අතර ඒ දුෂ්කර කාර්යය ඉටු කර ගන්නට ඔහු ජර්මනියේ DESSAU-ROßLAU හී පැවති ANHALT 2025 මලල ක්‍රීඩා උළෙලේදී සමත් වෙනවා.ඔහු එහිදී බී ශ්‍රේණියේ අවසාන තරගය ජය ගන්නේ තත්පර 10.18 ට.එය යුප්න්ගේ කාලීන හොඳම දක්ෂතාවය ද වෙන අතර ශ්‍රී ලාංකිකයෙකු මේ වසරේ වාර්තා කළ හොඳම කාලයද වෙනවා.


මේ කාණ්ඩයේ ජෙරම් බ්ලේක් එහි ඒ ශ්‍රේණියේ තරගය තත්පර 9.97 න් ජය ගන්නා අතර එම කාණ්ඩය නියෝජනය කළ ක්‍රීඩකයින් හය දෙනාගෙන් පස් දෙනෙකුම යුපුන් ට වඩා හොඳ කාලයක් වාර්තා කර තිබුණා.එහිදී යුපුන් එම අවසාන තරගය නියෝජනය කළ හැකි මට්ටමට දක්ෂතා දක්වා තිබුණා නම් ස්ථානය කෙසේ වුවත් වඩා වේගවත් තරගයක තත්පර 10.18 ක වේගයට වඩා හොඳ කාලයක් වාර්තා කරන්නට යුපුන් ට ඉඩ සැළසෙන්නට තිබුණා.


යුපුන්ට ද මේ මොහොතේ වඩාත් අවශ්‍යය කරන්නේ ඉදරි ජයග්‍රහණ වෙනුවෙන් සිය කාලය යහපත් කරගත හැකි මට්ටමේ තරගයිි.ඒ නිසා ඔහු ජයග්‍රහණයට වඩා ඒ කාණ්ඩයේ අවසාන තරගය නියෝජනය කර සිය වේගයේ ප්‍රතිපලය 10.18 ට වඩා ඉහළින් පවත්වා ගන්න ලැබුණානනම් සතුටට පත් වෙන්න තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...