රැට්ටා, ළහිරු, එරංග ඇතුළු අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට !

Date:

රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, ළහිරු වීරසේකර, එරංග ගුණසේකර, රත්කරව්වේ ජිනරතන හිමි, ධම්මික මුණසිංහ, ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමි මරදාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුනි 09 වෙනිදා සහ 10 වෙනිදා පැවති උද්ඝෝෂණ දෙකක් සම්බන්ධයෙන් ඔවුන්ව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

විරෝධතාකරුවන් විශාල පිරිසක් සමග ඔවුන් අද (22) පෙරවරුවේ පොලිසියට භාරවීමෙන් අනතුරුව මෙසේ ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...