Thursday, March 30, 2023
spot_img

Latest Posts

හිරුණිකාලා අගමැති නිවසේ මාර්ග බාධක පෙරළයි – පොලිසිය සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් (VIDEO)

පවතින ආර්ථික දුෂ්කරතාවලට විරෝධය පළකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමඟි වනිතා පෙරමුණ අද (22) කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඔවුන් මව්වරුන් ලෙස මේ වන විට නිවසට දැනී තිබෙන ආර්ථික දුෂ්කරතාව අගමැතිවරයා වෙත දැනුම් දීමටයි ඔවුන් එලෙස ගොස් තිබුණේ.

එහෙත් ආක්ෂක හේතූන් මත විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් ඇතුළු පිරිස මාර්ග බාධක පෙරළාදමමින් ඉදිරියට පැමිණ තිබුණි.

මෙම හේතුවෙන් හයිලෙවල් මාර්ගයද අවහිර වීම නිසා එහි ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල විය.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.