*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

කුඩා මෝල් හිමියන්ට සහනයක්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

වී තොග මිලදී ගැනීම සදහා කුඩා මෝල් හිමියන්ට අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පවසන්නේ, රජය මෙන්ම පෞද්ගලික අංශය ද මැදිහත් වී අස්වනු සාධාරණ මිලකට ලබා ගැනීමට කටයුතු කරන බවයි.

තවද ගොවීන් හට ඉදිරි කන්නයේ සිට කන්න 2ක් සඳහා බණ්ඩි පොහොර නොමිලේ ලබාදෙන බවද කෘෂිකර්ම අමාත්‍ය පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි මාසය තුළ ගොවීන් වෙත බෙදා හැරීමට අවශ්‍ය පොහොර තොග ලැබීමට නියමිත බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan