අද රන් මිල!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

රන් අවුන්සයක මිල අද (24) දිනයේ දී රුපියල් 710,538ක් ලෙස සටහන්ව තිබුණු අතර, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25070ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම කැරට් 24 පවුමක මිල රුපියල් 200,550ක් වෙද්දී කැරට් 22 පවුමක මිල සටහන් වුණේ රුපියල් 183,850ක් ලෙසයි.

අද දිනයේ දී කැරට් 21 පවුමක මිල රුපියල් 175,500ක් ලෙස සටහන් වී තිබුණි.

රන් මිල සටහන පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...