බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම ඇල්පයින් විල කැලිෆෝනියාව සහ නෙවාඩා අතර ජනප්‍රිය ටහෝ විලෙහි ගිම්හානයේ පළමු නිල සතියේම හදිසියේ ඇතිවූ කුණාටුවක් හේතුවෙන් 27දෙනෙකු සමඟ ගමන් ගනිමින් තිබු බෝට්ටුවක් පෙරලීමෙන් අට දෙනෙකු ජිවිතක්ෂට පත්ව තිබේ.

අයහපත් කාලගුණය පුරෝකථනය කර තිබූ නමුත් ටහෝ විලෙහි දශක ගණනාවකින් එවැනි කුණාටුවක් දැක නොමැති බවයි සිදුවීමට මුහුණ දුන් සංචාරකයන් සඳහන් කර තිබුණේ,

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එල් ඩොරාඩෝ ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය සඳහන් කර තිබුණේ, මෙම භයානක සිදුවීමෙන් මියගිය අයගේ හඳුනාගැනීම් නිසි දැනුම්දීම් කරන තුරු නිකුත් නොකරණ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...