දේශපාලන පුවත් ධම්මික පෙරේරා කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දෙයි ! (Photos) Date: June 24, 2022 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා මීට මඳ වේලාවකට පෙර කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඒ මහතා දිවුරුම් දී තිබේ. RN Previous articleතොරතුරු සඟවන්න කෝප් කමිටුවකට කිසිම අයිතියක් නැහැ – විපක්ෂ නායක (VIDEO)Next articleමන්ද නාව කාරණාව පෙට්‍රල් නෞකාව තාම – ඇමති කංචන සමාව ඉල්ලයි Share post: FacebookTwitterPinterestWhatsApp Popular පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා ! නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්! බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO) More like thisRelated පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා ! RN - July 3, 2025 අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක... නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්! Rashika Sandamali - July 3, 2025 රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ... බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ Sashikala Madhushani - July 3, 2025 සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්... ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ Sashikala Madhushani - July 3, 2025 සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...