Sunday, August 14, 2022
spot_img
spot_img

Latest Posts

ධම්මික පෙරේරා කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දෙයි ! (Photos)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා මීට මඳ වේලාවකට පෙර කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඒ මහතා දිවුරුම් දී තිබේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.