මන්ද නාව කාරණාව පෙට්‍රල් නෞකාව තාම – ඇමති කංචන සමාව ඉල්ලයි

Date:

ඊයේ (23) දිනයේදී මෙරටට පැමිණෙනු ඇති බව සඳහන් කළ පෙට්‍රල් නෞකාව තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින අතර නෞකාව පැමිණෙන දිනය තහවුරු කරගෙන පසුව දැනුම් දෙන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...