*
Sunday, July 14, 2024
spot_img

Latest Posts

මෙහෙයුමකදී නාවික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW):

ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධීව ට්‍රෝලර් යාත්‍රාවකින් ධීවර කටයුතුවල නිරත වූ 10 දෙනෙකු නාවික හමුදා මෙහෙයුමකින් අනතුරුව සිය භාරයට ගෙන තිබෙන අතර, එම ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී තුවාල ලැබූ නාවික හමුදා සෙබළෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

නාවික හමුදාව සඳහන් කළේ, එහිදී  එම පිරිස අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඇති වූ සිදුවීමක දී මෙලෙස එක් නාවිකයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan