පාර හදාගන්නත් දේශපාලකයින් පසුපස ගිය යුගය අවසන්! (VIDEO)

Date:

කොළඹ LNW:ගම තුළ වැඩ කරගැනීම සඳහා දේශපාලකයින් පසු පස යාමට සිදුව තිබුණු යුගය අවසන් කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සංවර්ධන කටයුතු පුළුල් වන විට පළාත් පාලන ආයතනවලින් ඉටුවන සියලු සේවාවන් ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පුනරුදයට මග – ග්‍රාමීය මාර්ග 1000ක් සංවර්ධන කිරීමේ වැඩසටහන යටතේ දිවුලපිටිය, බඩල්ගම කටුකෙන්ද – නොම්මර 03 වත්ත මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටී සිදුවූ අනතුරින් එක් සිසුවකුට බරපතළයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා...

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. පුවත...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...