‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය අතර දින 12ක් පුරා පැවති යුද්ධයට තමා මැදිහත් නොවුනේ නම් ඔවුන් තවමත් එකිනෙකාට පහර දෙන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව 2025 වසරේදී සාමාජික රටවල් 32 ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමට හේග්හිදී අද(25)දිනයේ ඇරඹි නේටෝ සමුළුවේදී මාධ්‍යවේදින් අමතමින් ප්‍රකාශ කර තිබිණි.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටනයේ කාන්දු වූ බුද්ධි අංශ තොරතුරු සාවධ්‍ය බව සඳහන් කළ අතර ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් වන ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් පුපුරා යාමට බංකර් බ්ලාස්ටර් බෝම්බ හෙලීම දෙවන ලෝක යුද්ධයේදී ජපානයට පරමාණු බෝම්බ හෙළීමට තම රට ගත් තීරණයට ද සමාන බව සඳහන් කර තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...