කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සීතාට ?

Date:

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය වශයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

වෘත්තීයෙන් විශේෂඥ වෛද්‍යවරියක් ද වන ඒ මහත්මිය පසුගිය සමයේදී නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් පෙන්වූ ඉහළ කාර්යසාධනය ද සලකා බලා මෙම කැබිනට් අමාත්‍ය ධුරයට පත්කෙරෙනු ඇති බවයි තහවුරු නොකළ ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...