කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

Date:

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරන්නට සමත්විය.

ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,740.46 ක් ලෙසින් සටහන් විය. එය පසුගිය ජූනි 12 දින වාර්තා වූ ඒකක 17,661.5 ක්වූ ඉහළ අගයේ වාර්තාව අභිබවා යාමකි.

අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 204.84කින් ඉහළ ගොස් තිබිණි.

ගතවූ මාසයක කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක වෙනස් වූ ආකාරය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...