මහනුවර පොත් දැක්මට ඩීපී එඩියුකේෂනුත් එයි. අධ්‍යාපන අවස්ථා ගැන දැනුවත් වෙන්න, තෑගි දිනන්න !

Date:

2023 මහනුවර පොත් දැක්මට ඩීපී එඩියුකේෂන් වැඩසටහනත් එක්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ජුනි ජූනි 26, 27, 28, 29, 30 සහ ජූලි 01, 02 යන දිනයන්හි කැන්ඩි සිටි සෙන්ටර්හිදී එම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එහි ඩීපී එඩියුකේෂන් කුටියක් ද පිහිටුවා ඇත.

එම කුටියට පැමිණෙන ඔබට ඩීපී එඩියුකේෂන් ඔස්සේ නොමිලේ ලබාදෙන අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් වීමටත් ඒ හා සම්බන්ධ වීමටත් හැකිවන අතර ඩීපී එඩියුකේෂන් ෆේස්බුක් පිටු සහා යූටියුබ් චැනල සබ්ස්ක්‍රයිබ් කරමින් වටිනා ටැබ් 5ක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ද හිමිවේ.

ඒ අනුව නොවරදවාම මහනුවර පොත් දැක්මේ පිහිටුවා ඇති ඩීපී එඩියුකේෂන් කුටියට පිවිසෙන ලෙසයි එම වැඩසටහන සියල්ලන්ටම ආරාධනා කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...