*
Thursday, July 25, 2024
spot_img

Latest Posts

මහනුවර පොත් දැක්මට ඩීපී එඩියුකේෂනුත් එයි. අධ්‍යාපන අවස්ථා ගැන දැනුවත් වෙන්න, තෑගි දිනන්න !

2023 මහනුවර පොත් දැක්මට ඩීපී එඩියුකේෂන් වැඩසටහනත් එක්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ජුනි ජූනි 26, 27, 28, 29, 30 සහ ජූලි 01, 02 යන දිනයන්හි කැන්ඩි සිටි සෙන්ටර්හිදී එම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එහි ඩීපී එඩියුකේෂන් කුටියක් ද පිහිටුවා ඇත.

එම කුටියට පැමිණෙන ඔබට ඩීපී එඩියුකේෂන් ඔස්සේ නොමිලේ ලබාදෙන අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් වීමටත් ඒ හා සම්බන්ධ වීමටත් හැකිවන අතර ඩීපී එඩියුකේෂන් ෆේස්බුක් පිටු සහා යූටියුබ් චැනල සබ්ස්ක්‍රයිබ් කරමින් වටිනා ටැබ් 5ක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ද හිමිවේ.

ඒ අනුව නොවරදවාම මහනුවර පොත් දැක්මේ පිහිටුවා ඇති ඩීපී එඩියුකේෂන් කුටියට පිවිසෙන ලෙසයි එම වැඩසටහන සියල්ලන්ටම ආරාධනා කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan