පදියතලාවේ ජයග්‍රහණයත් සමගි ජන බලවේගයට !

0
3737

මහඔය – පදියතලාව විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ඉහළ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

එම සමූපකාර සමිතියේ නිලවරණයේදී ප්‍රාදේශික 11න් 8ක්ම ජයග්‍රහණය කිරීමට සජබ කණ්ඩායම සමත්ව ඇති අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 7 දෙනාගෙන් 4 දෙනෙකුම සජබ කණ්ඩායමෙන් පත්ව ඇත.

RN